වෙළෙඳපොල ආර්ථිකය - ප්‍රශ්න පත්‍ර අංක 01 1 / 1 01. තරඟකාරී වෙළෙඳපොලක සමතුලිත මිල ඉහළ යාමට පහත සඳහන් තත්වයන් අතරින් කවරක් හේතූ වේ ද ? ඉල්ලුම පූර්ණ නම්ය වීම සහ ආයතන වල ශ්‍රම පිරිවැය ඉහළ යාම. ඉල්ලුම පූර්ණ අනම්‍ය වීම සහ ආයතන වල ශ්‍රම පිරිවැය පහළ වැටීම. ඉල්ලුම පූර්ණ අනම්‍ය වීම සහ ආයතන වල ශ්‍රම පිරිවැය ඉහළ යාම. සැපයුම පූර්ණ අනම්‍ය වීම සහ ආදේශක භාණ්ඩයක මිල පහළ වැටීම. සැපයුම පූර්ණ අනම්‍ය වීම සහ අනුපූරක භාණ්ඩයක මිල ඉහළ යාම. Your score isThe average score is 50% 0% Restart quiz