ආර්ථික විද්‍යාව හැඳින්වීම - ප්‍රශ්න පත්‍ර අංක 01 1 / 6 01. ආර්ථිකය තුළ ආණ්ඩුවේ මැදිහත් වීම වැඩිම වශයෙන් දක්නට ලැබෙන්නේ විධාන ආර්ථිකයක ය මිශ්‍ර ආර්ථිකයක ය වෙළෙඳපොළ ආර්ථිකයක ය සාම්ප්‍රදායික ආර්ථිකයක ය සමාජයීය වෙළෙඳපොල ආර්ථිකයක ය 2 / 6 02. නිෂ්පාදන සාධකයක් වශයෙන් ප්රාග්ධනයට උදාහරණයක් නොවන්නේ පහත සඳහන් දෑ අතුරෙන් කවරක් ද ? කාර්යාල ගොඩනැගිල්ලක් ට්‍රැක්ටරයක් බැංකු ණයක් මහා මාර්ගයක් වාරි ජලය ගෙන යන ඇළක් 3 / 6 03. පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනීමේ ආවස්ථික පිරිවැයට පහත සඳහන් දෑ අතුරෙන් එක් දෙයක් හැර අන් සියල්ලත් ම ඇතුළත් වේ. එලෙස ඇතුළත් නොවනුයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට යාම නිසා එම කාලය තුළ උපයා ගත හැකිව තිබූ ආදායම අහිමිවීමයි. පාඨමාලා ගාස්තුවයි. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී කොණ්ඩය කැපීමට වැය කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය යි. අවශය කරන පාඨ ග්රන්ථ මිලයට ගැනීමේ වියදමයි. සටහන් ලියා ගැනීමට අවශ්‍ය කරන කඩදාසි සහ පැන්සල් සඳහා වැය වන මුදල් ප්‍රමාණයයි 4 / 6 4. ජපානය වර්තමාන ගෝලීය ආර්ථික පසුබැසීම (economic recession) නිසා ඉතා අයහපත් තත්ත්වයකට මුහුණ පා සිටින රටවල් අතුරෙන් එකකි. මෙම පසුබැසීම ජපන් ආර්ථිකය මත ක්ෂණිකව ම පිළිබිඹු වනුයේ එරට නිෂ්පාදන හැකියා චක්‍රය පිටතට විතැන්වීමෙනි. එරට නිෂ්පාදන හැකියා චක්‍රය ඇතුළට විතැන්වීමෙනි. නිෂ්පාදන හැකියා චක්‍රය ඇතුළත ලක්ෂ්යයක සිට නිෂ්පාද හැකියා වක්‍රය මත ලක්ෂ්යකට මාරුවීමක් නිෂ්පාදන හැකියා චක්‍රය ඇතුළත තවත් පහළ ලක්ෂ්‍යයක් කරා මාරු වීමක් වශයෙනි. සිඟකම වැඩිවීම නිසා බොහෝ භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමෙනි. 5 / 6 05. කිසියම් කල්පිත ආර්ථිකයකට අදාළ නිෂ්පාදන හැකියා චක්‍රයක් රූප සටහනෙහි දැක්වේ. එහි X ලක්ෂයේ දී ආහාර නිෂ්පාදනය කිරීමේ ආවස්ථික පිරිවැය නිර්ණය කළ නොහැකි වේ. ආහාර නිෂ්පාදනය තව දුරටත් වැඩි කළ නොහැකි බැවින් අපරිමිත වේ. රෙදි නිෂ්පාදනය කිරීමේ ආවස්ථික පිරිවැයට වඩා විශාල වේ. රෙදි නිෂ්පාදනය කිරීමේ ආවස්ථික පිරිවැයට වඩා අඩු ශුන්‍ය වේ. 6 / 6 06. මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගනු ලබන ප්‍රධාන කණ්ඩායම් වනුයේ, කුටුම්භ, ව්‍යාපාරික ආයතන සහ බැංකුය. කුටුම්භ, ව්‍යාපාරික ආයතන සහ ආණ්ඩුවය. කුටුම්භ, ආණ්ඩුව සහ සමූපකාර සමිතිය ව්‍යාපාරික ආයතන, ආණ්ඩුව සහ බැංකුය. කුටුම්භ, ආණ්ඩුව සහ සමූපකාර සමිතිය Your score isThe average score is 57% 0% Restart quiz