උසස් පෙළ ආර්ථික විද්‍යා (A/L Economics) විෂයධාරාව ජයග්‍රහණය කරන්න නිවැරදි මඟපෙන්වීමක්, විධිමත් අධ්‍යයන සටහන් සහ නිරන්තර අභ්‍යාස අත්‍යවශ්‍ය වේ. විෂය කරුණු එකතු කරගැනීමටත්, ප්‍රශ්න පත්‍ර සොයාගැනීමටත්, ඒවයේ පිළිතුරු නිවැරදිව තේරුම් ගැනීමටත් විවිධ තැන්වල නාස්ති කළ කාලය දැන් අවසන්. ඔබේ උසස් පෙළ ආර්ථික විද්‍යා සිහිනය සැබෑ කරවීම වෙනුවෙන්ම නිර්මාණය වූ අපගේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු. සමස්ත ආර්ථික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි, ඔබට අවශ්‍ය සෑම දෙයක්ම එකම අවකාශයකින් ලබාදීමට අපි සූදානම්.
විෂය නිර්දේශයේ සියලුම ඒකක ආවරණය වන පරිදි සකස් කළ, සරල සහ පැහැදිලි න්‍යායාත්මක සටහන් සහිත නිබන්ධන, පාඩම් පහසුවෙන් මතක තබා ගැනීමට උපකාරී වන පරිදි තාර්කිකව සහ අනුපිළිවෙලින් ඉදිරිපත් කර ඇත. MCQ පරීක්ෂණ සහ ස්වයං ඇගයීම් (MCQ Exams): ඔබේ දැනුම නිරන්තරයෙන් පරීක්ෂා කරගැනීමට සකස් කළ බහුවරණ ප්‍රශ්න පත්‍ර (MCQ). ක්ෂණිකව ප්‍රතිඵල සහ නිවැරදි පිළිතුරු ලබාගනිමින් ඔබේ දුර්වලතා හඳුනාගැනීමේ හැකියාව. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers): මෙතෙක් පැවැත්වූ උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ඉතා පහසුවෙන් Download කරගැනීමේ පහසුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers): නව විභාග රටාවට අනුව සකස් කළ උසස් තත්ත්වයේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මගින් විභාගයට පෙර හොඳ සූදානමක් සහ කාල කළමනාකරණය පිළිබඳ මනා පළපුරුද්දක් ලබාගැනීමේ අවස්ථාව. ඔබේ උසස් පෙළ Economics A සාමාර්ථය වෙනුවෙන් අදම අප හා එක්වන්න. අලුත්ම නෝට්ස්, ප්‍රශ්න පත්‍ර සහ වීඩියෝ පාඩම් අධ්‍යයනය කරමින් ඔබේ විභාග ජයග්‍රහණය තහවුරු කරගන්න.
- 📅 August 13, 2026
2021 ප්‍රශ්න පත්‍රෙය් සියලු ප්‍රශ්න සාක්ච්ඡා කරනු ලබන විඩියෝ Upload කරන ලදී. New
- නොමිලේ ලබා ගත හැකි සම්පත්
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර (සියල්ල)
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විඩියෝ පට (2022 ප්‍රශ්න පත්‍රය පමණි)
- න්‍යායාත්මක නිබන්ධන Pdf (සිව්වන ඒකකය පමණි)
- න්‍යායාත්මක නිබන්ධන සාකච්ඡා කරනු ලබන විඩියෝ පට (සිව්වන ඒකකය පමණි)
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර(එකක් පමණි)
වසරක කාලයක් සඳහා වලංගු වන මෙම අධ්‍යයන ප්‍රවේශය ලබාගැනීමට ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 5,000/- ක් පමණක් අය කෙරේ. අදාළ මුදල බැංකු ගිණුමට තැන්පත් කිරීමෙන් පසු, ලබාගන්නා ලදුපත (Bank Deposit Slip / Screenshot) 0707709270 අංකයට WhatsApp කිරීමෙන් හෝ එම අංකයට දුරකථන ඇමතුමක් ලබාදී අපව දැනුවත් කිරීමෙන් පසු ඔබේ ගිණුම සක්‍රිය (Activate) කරගත හැක.
බහුවර්ණ ප්‍රශ්න පත්‍ර විභාග (ගාස්තු ගෙවා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි)
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර (නොමිලේ ලබා ගත හැකිය) (2021-2026)
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබන විඩියෝ පට (ගාස්තු ගෙවා ලියිපදිංචි වූ සිසුන් සඳහා පමණි)
න්‍යායාත්මක සටහන් ඇතුළත් නිබන්ධන (පාඩම් අනුව) (ලියාපාදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි)
න්‍යායාත්මක නිබන්ධන සාකච්ඡා කරනු ලබන විඩියෝ පට (ගාස්තු ගෙවා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි)
ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර (ගාස්තු ගෙවා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි)